Monday, September 20, 2010

බුවා මල්ලිගේ Fun කතා ගැන .....


                                      ඔන්න ඉතිං බුවා මල්ලිත් හා හා පුරා කියල සිංහලෙන් Blog ලියන්න පටන් ගත්ත.මෙච්චර කල් අනිත් අයගේ Blog කියව කියව හිටපු මට හිතුන මගේ Fun Storyත් Blog එකක ලියන්න ඕනෙ කියල.ඉතිං ඒ අදහසින් තමයි බුවා මල්ලිත් මේ විදිහට Blog ලියන්න Set වුනෙ.

                            මගේ ඉස්කෝලෙ යාලු බුවාල Set එක ආසම වැඩේ තමයි වල බහින එක.මම හිතනව ඔයාල වල බහිනව කියන එක ගැන දන්නව ඇති කියල.ඉතිං අපි Set එක වල බැස්සම කරන්නෙම අප්සෙට් කතන්දර කියවන එක අප්සෙට් වැඩ කරන එක.ඒ කතා ඔයාලත් එක්ක බෙදාගන්න අදහසින් තමයි මම මේ Blog එක පටන් ගත්තෙ.

ඉතිං ඔයාල මේ කතා කියවල යනකොට මට "ගටක්" එන්නත් එක්ක Comment එකක් දාලා යන්න හොදේ ...

එහෙනම් අළුත් කතාවකින් ආයිත් Set වෙමු. මම කැපෙනව හොදේ. Bye ....



1 comment:

  1. බුවා මල්ලිට පූසන්ගෙන් උණුසුම් සුභපැතුම්!

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළානං ලේසියි

    ReplyDelete